Saturday 26 September 2009

මතට තිත

ඇත්තටම මතට තිත තියයි ද?
ඊයෙ පෙරෙයිදා බස්නාහිර පළාත් සභාවේ අයවැයේ ආදායමෙන් 8%ක් මත්පැන් බලපත්‍ර වලින්!
රජයේ ගත්තත් ඒ වගේ ම තමා. ඊටත් වැඩියි.
මතට තිත තියනවානම් පළමුවම කරන්න ඕනෙ මත්පැන් වලින් බදු ගැනීම නතර කරන එක. ඒ මෙනුවට වෙනත් ආදායම් මාර්ග සොයා ගන්නේ නැතුව මත නවත්තල කොහොමද? හැබැයි ඕක මහ ගොකු දෙයක් නෙමේ. වසරක් මත්පැන් ගෙන්වීම, නිශ්පාදනය හා අලෙවිය නවත්තලා බලන්න කීයක් ඉතුරු වෙනවාද කියල.