Tuesday 17 February 2009

බ්ලොග් ලිවීම

එක දවසක් බලනකොට සින්ඩියේ 280 ක් හිටියා. (දැන් 271ට අඩුකරල).
මැගි ආච්චි, යටගිය දවස, මගේ නිනව්ව, මගේ ඉගෙනුම්, හෙළහෙලිය, චූටි දුව .....
ඔයවගේ මම ආසාවෙන් කියවපු බ්ලොග් ගොඩක් ඇනහිටලා.
ඇයි ඒ. ඒ අය නොලිව්වට සින්ඩිය පලනවා ඇතිනේ. එහෙම හිතාගෙන මේ ලියන්නේ.
ආයෙත් ලියන්න. අපි ආසයි කියවන්න.

4 comments:

Narada said...

මාත් එකඟයි. ඒ වගේම ඔබත් ලිව්වා නම්?

ගයාන් කල්හාර said...

ඔව් ඔව් ඇත්ත කථාව.
ඔබ ලියා අනිත් අයටත් කියන්න :P,
ආදර්ශයට වඩා අවවාදය උතුම් කියනවනෙ :)

සරත් ගුණතුංග said...

මේ දින වල විවේකය අඩුයි. යලිත් හැකි විටෙක 'යට ගිය දවස' යලිත් ලිවීමට බලාපොරොත්තු වෙමි. වෛද්‍යවරයෙක් වශයෙන් මම දැන් විශ්‍රාමිකයෙක්මි. නමුත් වෛද්‍ය අධ්‍යාපන ක්ශේත්‍රයට විශ්‍රාමික වයස් සීමාවක් නැති බවයි දැනෙන්නේ!!!

malee_msg said...

ඇත්ත ඇත්ත.. කෝ හැබැටම මේ කට්ටිය?