උපුටාගැනීමක්.
හෙළ උදාව ජාතික ව්‍යාපාරයෙන් ගෙන එන පණිවුඩයකි.
"නැණ ගුණ පිරි දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි පවුලක් මගින් සමෘධිමත් ශ්‍රී ලංකාවක්"
ප්‍රත්තා වත්ථු මනුස්සානං - (මිනිසා ගේ සම්පත දරුවෝය.) සංයුක්ත නිකාය - ජරා වග්ගය.
තෙරුවන් සරණයි.
ඔබ මේ ගැන සිතා තිබේද? තුන්වන හා හතරවන දරුවා ලෙස අලුතින් උපදින දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක් මගින් ආධාර කිරීමට අපි ක්‍රියා කරමින් සිටින්නෙමු.
වසර දහස් ගණනක අතීතය පුරා අපේ රට හෙළයා සතු දේශය ලෙස පවත්වා ගැනීම පිණිස සිංහල මුතුන්මිත්තන් දිවි පුදා ඇති බව අපි දනිමු. අදත් සිංහල රණවිරුවන් ජීවිත පරිත්‍යග කරමින් රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කළහ. ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත්තද, අනාගතයේදී සිංහල දේශය සිංහලයන්ට ක්‍රමයෙන් අහිමි කිරීමේ විදේශීය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වන බව දන්නවාද?
අපට නොදැනුවත්වම බහුතර සිංහල බෞද්ධයා මෙරටින් වඳකර දැමීමේ දිගුනාලීන වැඩසටහන් විදේශීය මුදල් යොදවා ක්‍රියාත්මක වෙමින් තිබේ. අපට මත්වතුර, මත්කුඩු හඳුන්වා දුන්නේද, ආර්ථීක ආධාර දී වෙනත් ආගම්වලට හරවා ගන්නේද මේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලෙසිනි. වඩාත් භයානක ව්‍යාපෘතියය නම් සිංහලයා විසින්ම තම වර්ගයා කප්පාදු කර ගැනීමට පුරුදු පුහුණු කිරීමයි. මේවා වෙනත් ජාතීන් භාරගෙන නැතත් සිංහලයා දෝතින් භාරගෙන තිබේ. නෝර්වේ, සිවීඩනය ඇතුළු විදේශීය රාජ්‍යන්හි මෙහෙයවීමෙන් ඇරඹුණු මේ ව්‍යාපෘතිය තව වසර 30 සිට 50 ඇතුලත නිශ්චිතවම ප්‍රතිඵල ලබාදීමට නියමිතය. එසේ වන්නේ ජනගහණය ඔවුන් අපේක්ෂා කළ පරිදි කප්පාදුවීම මගිනි.
ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අංශයෙන් 2008 වසර සඳහා නිකුත්කර ඇති ජනගහන තොරතුරු වාර්තාවේ සඳහන් සංඛ්‍යාලේඛන වගුවේ සඳහන්ව ඇත. (http://esa.un.org/unpp)
Period | Population growth rate |
---|---|
1950-1955 | 1.73 |
1955-1960 | 2.18 |
1960-1965 | 2.22 |
1965-1970 | 2.24 |
1970-1975 | 1.93 |
1975-1980 | 1.76 |
1980-1985 | 1.42 |
1985-1990 | 1.34 |
1990-1995 | 1.06 |
1995-2000 | 0.58 |
2000-2005 | 0.80 |
2005-2010 | 0.88 |
2010-2015 | 0.73 |
2015-2020 | 0.51 |
2020-2025 | 0.29 |
2025-2030 | 0.15 |
2030-2035 | 0.05 |
2035-2040 | -0.06 |
2040-2045 | -0.16 |
2045-2050 | -0.28 |
Period | Total fertility |
---|---|
1950-1955 | 5.80 |
1955-1960 | 5.80 |
1960-1965 | 5.20 |
1965-1970 | 4.70 |
1970-1975 | 4.00 |
1975-1980 | 3.61 |
1980-1985 | 3.19 |
1985-1990 | 2.68 |
1990-1995 | 2.45 |
1995-2000 | 2.16 |
2000-2005 | 2.33 |
2005-2010 | 2.33 |
2010-2015 | 1.97 |
2015-2020 | 1.73 |
2020-2025 | 1.54 |
2025-2030 | 1.47 |
2030-2035 | 1.40 |
2035-2040 | 1.35 |
2040-2045 | 1.35 |
2045-2050 | 1.35 |
මෙන්න ලෝකයේ අනිත් රටවල තත්වය
Rank | country | (children born/woman) | Date of Information |
---|
1 | Niger | 7.75 | 2009 est. |
2 | Mali | 7.29 | 2009 est. |
3 | Uganda | 6.77 | 2009 est. |
4 | Afghanistan | 6.53 | 2009 est. |
5 | Somalia | 6.52 | 2009 est. |
6 | Burundi | 6.33 | 2009 est. |
7 | Yemen | 6.32 | 2009 est. |
8 | Burkina Faso | 6.28 | 2009 est. |
9 | Congo, Democratic Republic of the | 6.20 | 2009 est. |
10 | Angola | 6.12 | 2009 est. |
11 | Ethiopia | 6.12 | 2009 est. |
12 | Sierra Leone | 5.88 | 2009 est. |
13 | Congo, Republic of the | 5.84 | 2009 est. |
14 | Liberia | 5.79 | 2009 est. |
15 | Western Sahara | 5.61 | 2009 est. |
16 | Malawi | 5.59 | 2009 est. |
17 | Oman | 5.53 | 2009 est. |
18 | Mayotte | 5.50 | 2009 est. |
19 | Benin | 5.49 | 2009 est. |
20 | Sao Tome and Principe | 5.33 | 2009 est. |
21 | Chad | 5.31 | 2009 est. |
22 | Rwanda | 5.25 | 2009 est. |
23 | Guinea | 5.20 | 2009 est. |
24 | Mozambique | 5.18 | 2009 est. |
25 | Zambia | 5.15 | 2009 est. |
26 | Madagascar | 5.14 | 2009 est. |
27 | Equatorial Guinea | 5.08 | 2009 est. |
28 | Djibouti | 5.06 | 2009 est. |
29 | Gambia, The | 5.04 | 2009 est. |
30 | Gaza Strip | 5.03 | 2009 est. |
31 | Senegal | 4.95 | 2009 est. |
32 | Nigeria | 4.91 | 2009 est. |
33 | Comoros | 4.84 | 2009 est. |
34 | Togo | 4.79 | 2009 est. |
35 | Eritrea | 4.72 | 2009 est. |
36 | Gabon | 4.65 | 2009 est. |
37 | Guinea-Bissau | 4.65 | 2009 est. |
38 | Kenya | 4.56 | 2009 est. |
39 | Sudan | 4.48 | 2009 est. |
40 | Tanzania | 4.46 | 2009 est. |
41 | Mauritania | 4.45 | 2009 est. |
42 | Laos | 4.41 | 2009 est. |
43 | Cameroon | 4.33 | 2009 est. |
44 | Samoa | 4.16 | 2009 est. |
45 | Central African Republic | 4.14 | 2009 est. |
46 | Cote d'Ivoire | 4.12 | 2009 est. |
47 | Kiribati | 4.04 | 2009 est. |
48 | Iraq | 3.86 | 2009 est. |
49 | Saudi Arabia | 3.83 | 2009 est. |
50 | Haiti | 3.81 | 2009 est. |
51 | Paraguay | 3.75 | 2009 est. |
52 | Zimbabwe | 3.69 | 2009 est. |
53 | Ghana | 3.68 | 2009 est. |
54 | Papua New Guinea | 3.62 | 2009 est. |
55 | Pakistan | 3.60 | 2009 est. |
56 | Marshall Islands | 3.59 | 2009 est. |
57 | Solomon Islands | 3.52 | 2009 est. |
58 | Guatemala | 3.47 | 2009 est. |
59 | Belize | 3.36 | 2009 est. |
60 | American Samoa | 3.29 | 2009 est. |
61 | Timor-Leste | 3.28 | 2009 est. |
62 | Honduras | 3.27 | 2009 est. |
63 | Philippines | 3.27 | 2009 est. |
64 | Swaziland | 3.24 | 2009 est. |
65 | West Bank | 3.22 | 2009 est. |
66 | Bolivia | 3.17 | 2009 est. |
67 | Syria | 3.12 | 2009 est. |
68 | Libya | 3.08 | 2009 est. |
69 | Cape Verde | 3.07 | 2009 est. |
70 | Lesotho | 3.06 | 2009 est. |
71 | Cambodia | 3.04 | 2009 est. |
72 | El Salvador | 3.00 | 2009 est. |
73 | Tajikistan | 2.99 | 2009 est. |
74 | Malaysia | 2.95 | 2009 est. |
75 | Turks and Caicos Islands | 2.95 | 2009 est. |
76 | Tuvalu | 2.91 | 2009 est. |
77 | Micronesia, Federated States of | 2.89 | 2009 est. |
78 | Nauru | 2.85 | 2009 est. |
79 | Dominican Republic | 2.76 | 2009 est. |
80 | Kuwait | 2.76 | 2009 est. |
81 | Israel | 2.75 | 2009 est. |
82 | Bangladesh | 2.74 | 2009 est. |
83 | India | 2.72 | 2009 est. |
84 | Namibia | 2.69 | 2009 est. |
85 | Egypt | 2.66 | 2009 est. |
86 | Fiji | 2.65 | 2009 est. |
87 | Kyrgyzstan | 2.65 | 2009 est. |
88 | Nepal | 2.64 | 2009 est. |
89 | Botswana | 2.60 | 2009 est. |
90 | World | 2.58 | 2009 est. |
91 | Nicaragua | 2.57 | 2009 est. |
92 | Panama | 2.53 | 2009 est. |
93 | Ecuador | 2.51 | 2009 est. |
94 | Morocco | 2.51 | 2009 est. |
95 | Bahrain | 2.50 | 2009 est. |
96 | Vanuatu | 2.50 | 2009 est. |
97 | Cook Islands | 2.49 | 2009 est. |
98 | Venezuela | 2.48 | 2009 est. |
99 | Colombia | 2.46 | 2009 est. |
100 | Qatar | 2.45 | 2009 est. |
101 | Faroe Islands | 2.44 | 2009 est. |
102 | United Arab Emirates | 2.42 | 2009 est. |
103 | Jordan | 2.39 | 2009 est. |
104 | Bhutan | 2.38 | 2009 est. |
105 | South Africa | 2.38 | 2009 est. |
106 | Peru | 2.37 | 2009 est. |
107 | Argentina | 2.35 | 2009 est. |
108 | Mexico | 2.34 | 2009 est. |
109 | Indonesia | 2.31 | 2009 est. |
110 | Saint Kitts and Nevis | 2.26 | 2009 est. |
111 | Jamaica | 2.25 | 2009 est. |
112 | Tonga | 2.25 | 2009 est. |
113 | Grenada | 2.23 | 2009 est. |
114 | Mongolia | 2.23 | 2009 est. |
115 | Turkmenistan | 2.22 | 2009 est. |
116 | Brazil | 2.21 | 2009 est. |
117 | Turkey | 2.21 | 2009 est. |
118 | Greenland | 2.19 | 2009 est. |
119 | New Caledonia | 2.18 | 2009 est. |
120 | Costa Rica | 2.14 | 2009 est. |
121 | Bahamas, The | 2.10 | 2009 est. |
122 | New Zealand | 2.10 | 2009 est. |
123 | Dominica | 2.09 | 2009 est. |
124 | Antigua and Barbuda | 2.07 | 2009 est. |
125 | United States | 2.05 | 2009 est. |
126 | Azerbaijan | 2.04 | 2009 est. |
127 | Guyana | 2.03 | 2009 est. |
128 | Albania | 2.01 | 2009 est. |
129 | Bermuda | 1.99 | 2009 est. |
130 | Suriname | 1.99 | 2009 est. |
131 | Sri Lanka | 1.99 | 2009 est. |
132 | France | 1.98 | 2009 est. |
133 | Saint Vincent and the Grenadines | 1.98 | 2009 est. |
134 | Netherlands Antilles | 1.97 | 2009 est. |
135 | Saint Pierre and Miquelon | 1.97 | 2009 est. |
136 | Korea, North | 1.96 | 2009 est. |
137 | Uzbekistan | 1.95 | 2009 est. |
138 | Seychelles | 1.93 | 2009 est. |
139 | Chile | 1.92 | 2009 est. |
140 | French Polynesia | 1.92 | 2009 est. |
141 | Uruguay | 1.92 | 2009 est. |
142 | Brunei | 1.91 | 2009 est. |
143 | Iceland | 1.90 | 2009 est. |
144 | Maldives | 1.90 | 2009 est. |
145 | Burma | 1.89 | 2009 est. |
146 | Cayman Islands | 1.88 | 2009 est. |
147 | Kazakhstan | 1.88 | 2009 est. |
148 | Wallis and Futuna | 1.87 | 2009 est. |
149 | Aruba | 1.85 | 2009 est. |
150 | Ireland | 1.85 | 2009 est. |
151 | Virgin Islands | 1.85 | 2009 est. |
152 | Lebanon | 1.85 | 2009 est. |
153 | Saint Lucia | 1.84 | 2009 est. |
154 | Vietnam | 1.83 | 2009 est. |
155 | Palau | 1.82 | 2009 est. |
156 | Mauritius | 1.81 | 2009 est. |
157 | Algeria | 1.79 | 2009 est. |
158 | China | 1.79 | 2009 est. |
159 | Australia | 1.78 | 2009 est. |
160 | Luxembourg | 1.78 | 2009 est. |
161 | Norway | 1.78 | 2009 est. |
162 | Cyprus | 1.77 | 2009 est. |
163 | Anguilla | 1.75 | 2009 est. |
164 | Monaco | 1.75 | 2009 est. |
165 | Denmark | 1.74 | 2009 est. |
166 | Finland | 1.73 | 2009 est. |
167 | Trinidad and Tobago | 1.72 | 2009 est. |
168 | Tunisia | 1.72 | 2009 est. |
169 | Iran | 1.71 | 2009 est. |
170 | British Virgin Islands | 1.71 | 2009 est. |
171 | Puerto Rico | 1.71 | 2009 est. |
172 | Barbados | 1.68 | 2009 est. |
173 | Sweden | 1.67 | 2009 est. |
174 | Netherlands | 1.66 | 2009 est. |
175 | United Kingdom | 1.66 | 2009 est. |
176 | Belgium | 1.65 | 2009 est. |
177 | Gibraltar | 1.65 | 2009 est. |
178 | Thailand | 1.65 | 2009 est. |
179 | Isle of Man | 1.65 | 2009 est. |
180 | Cuba | 1.61 | 2009 est. |
181 | Canada | 1.58 | 2009 est. |
182 | Macedonia | 1.58 | 2009 est. |
183 | Jersey | 1.57 | 2009 est. |
184 | Saint Helena | 1.56 | 2009 est. |
185 | Liechtenstein | 1.52 | 2009 est. |
186 | European Union | 1.51 | 2009 est. |
187 | Malta | 1.51 | 2009 est. |
188 | Portugal | 1.49 | 2009 est. |
189 | Switzerland | 1.45 | 2009 est. |
190 | Georgia | 1.44 | 2009 est. |
191 | Estonia | 1.42 | 2009 est. |
192 | Croatia | 1.42 | 2009 est. |
193 | Bulgaria | 1.41 | 2009 est. |
194 | Russia | 1.41 | 2009 est. |
195 | Germany | 1.41 | 2009 est. |
196 | Guernsey | 1.41 | 2009 est. |
197 | Austria | 1.39 | 2009 est. |
198 | Romania | 1.39 | 2009 est. |
199 | Serbia | 1.38 | 2009 est. |
200 | Greece | 1.37 | 2009 est. |
201 | Armenia | 1.36 | 2009 est. |
202 | San Marino | 1.36 | 2009 est. |
203 | Hungary | 1.35 | 2009 est. |
204 | Slovakia | 1.35 | 2009 est. |
205 | Andorra | 1.33 | 2009 est. |
206 | Italy | 1.31 | 2009 est. |
207 | Spain | 1.31 | 2009 est. |
208 | Latvia | 1.30 | 2009 est. |
209 | Poland | 1.28 | 2009 est. |
210 | Slovenia | 1.28 | 2009 est. |
211 | Moldova | 1.27 | 2009 est. |
212 | Ukraine | 1.26 | 2009 est. |
213 | Bosnia and Herzegovina | 1.25 | 2009 est. |
214 | Belarus | 1.24 | 2009 est. |
215 | Czech Republic | 1.24 | 2009 est. |
216 | Lithuania | 1.23 | 2009 est. |
217 | Montserrat | 1.23 | 2009 est. |
218 | Japan | 1.21 | 2009 est. |
219 | Korea, South | 1.21 | 2009 est. |
220 | Northern Mariana Islands | 1.15 | 2009 est. |
221 | Taiwan | 1.14 | 2009 est. |
222 | Singapore | 1.09 | 2009 est. |
223 | Hong Kong | 1.02 | 2009 est. |
224 | Macau | 0.91 | 2009 est. |
මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව පවුලක සිටින දරුවන් සංඛ්‍යාව වේගයෙන් අඩුවී එක් දරුවකු හෝ දෙදෙනෙකුගේ මට්ටමට පැමිණ තිබේ. දෙමාපියන් මියයනවිට ඉතිරි කරන්නේ එක දරුවකු පමණක් නම් සිය පරම්රාව 50% කින් කප්පාදු වීමක් සිදුවේ. තනි දරුවා බොහෝ විට ආත්මාර්ථකාමී හිතුවක්කාර පුද්ගලයකු වීම සමාජයේ ප්‍රකටව දක්නට ඇත. එවැනි දරුවෝ වයසට ගිය තම දෙමාපියන් කරදරයක් ලෙසින් සළකති. ඊට හේතුව වන්නේ දෙමාපියන් සෑම කටයුත්තකදීම තනිව මුහුණදීමට සිදුවීමයි. යම් හෙයකින් දරුවා මිය ගියහොත් හෝ විදේශ ගත වුවහොත් දෙමාපියන් අසරණවීමට ද ඉඩ තිබේ.
අතේ ඇති මුදලට සරිලනසේ දරුවන් සීමා කිරීමට ඩොලර් මත යැපෙන දේශීය ඒජන්තවරු අපට කියාදී තිබේ. දරුවා වටිනා සම්පතක් ලෙස සැලකූ අපේ සමාජය මේවන විට දරුවාගේ වටිනාකම නොදකින සමාජයක් බවට පත්කර ඇත. මේ ඒජන්තවරුන්ගේ දිගු කාලීන කූට ව්‍යාපෘතිවලට සිංහල මවුවරුන් රැවටීම නවතාලීමට කාලය පැමිණ ඇත. එසේ කළ නොහැකි වුවහොත් මේ රටට හිමිකම් කියන්නට සිංහලයන් ඉතිරි නොවන බව ඉහත සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිව පෙනේ. ප්‍රෞඩ ඉතිහාසයක් ඇති සිංහල ශිෂ්ඨාචාරය වර්තමාන සිංහලයාගෙන් අවසන් නොවිය යුතුය. අපේ අනාගත මුණුපුරන් මිණිපිරියන්ට අභිමානයෙන් ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතුය.
රටක් ශක්තිමත් වීමට පවුල් ඒකකය ශක්තිමත් විය යුතුය. පවුලක් ශක්තිමත් වීමට අඩුම වශයෙන් පවුලක දරුවන් තිදෙනෙකුවත් සිටිය යුතු නොව්ද? වැඩි පුරම එක් දරුවාට සීමාවී ඇත්තේ ධනවත් පවුල් බව පර්යේෂණාත්මකව ඔප්පුවී තිබේ. දරුවන් වෙනුවෙන් කාලය, ශ්‍රමය යෙදවීමට ඇති අකමැත්ත මෙයට ප්‍රධාන සාධක වී තිබේ. අසීරුවෙන් හෝ ඔබේ පවුලට දරුවන් තිදෙනෙකුවත් ඇති දැඩි වේ නම් එමගින් ශක්තිමත් පවුලක් නිර්මාණය වේ. අනාගත පරම්පරාවද සුරක්ෂීත වේ.
එය කළහැක්කේ කෙසේද?
- එක් දරුවකු සිටින ඔබ සුදුසු වයසේ සිටීනම් තව දරුවකු ගැන සිතන්න.
- දෙදෙනෙකු සිටින ඔබ තුන්වන දරුවා අපේක්ෂා කරන්න.
- දරුවන් තිදෙනෙකු දැනටමත් සිටීනම් හතරවන දරුවා ඔබට වැඩි නොවේ. මන්ද, ඔවුන් අනාගතයේදී ඔබේ පවුලේ දැවැන්ත ශක්තිය වන බැවිනි.
විස්තර සඳහා අමතන්න
හෙළ උදාව ජාතික ව්‍යාපාරය,
බෝ සෙවණ විහාරය,
මාළිගාවත්ත පාර,
කොළඹ 10
දුරකතනය 0602090461
ඊමේල් hela_udana[at]sltnet.lk
හෙළ උදාව ජාතික ව්‍යාපාරයේ නියමුවෝ
- පූජ්‍යපාද ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
- පූජ්‍යපාද ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
- පූජ්‍යපාද හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි
- පූජ්‍යපාද ශාස්ත්‍රවේදී තලල්ලේ මහින්ද හිමි
- පූජ්‍යපාද රජවත්තේ වප්ප හිමි
- පූජ්‍යපාද මාවරැල්ලේ භද්දිය හිමි
- පූජ්‍යපාද ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමි
- කලාසූරී අරිසෙන් අහුබුදු
- ආචාර්ය සූරිය ගුණසේකර
- ආචාර්ය මිලීනා සුමතිපාල
- මහාචාර්ය අනුලා විජේසුන්දර
- මහාචාර්ය මැන්දිස් රෝහණධීර
- මහාචාර්ය ඩබ්ලිව්. පි. අමරබන්දු
- මහාචාර්ය ගාමිණි සේනානායක
- සැළසුම් නිලධාරී රංජිත් බී. ඒකනායක
- කේ. ජී. විජේසිරි (ශ්‍රී.ල.ප.සේ.)
- කලාකීර්ති එඩ්වින් ආරියදාස
- ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක
- කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
- සමාගම් අධ්‍යක්ෂක කරු හීනටිගල
- හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න
- ප්‍රවීණ මාධ්‍යවේදී ටී.ඩී.කේ. ජයන්ත
- නිතිඥ සුජිත් ගුණවර්ධන
- සමාගම් අධ්‍යක්ෂිකා විමලා සෝමරත්න
- වරලත් ඉංජිනේරු එස් කුලතිලක
- සමාගම් අධ්‍යක්ෂ මහින්ද තෙන්නකෝන්
- වරලත් ඉංජිනේරු ආනන්ද එම්. සමරසිංහ
- තුෂාන් මාපටුන
- ව්‍යාපාරික නිමල් සමරසිංහ
- ශ්‍රීනාත් ගනේවත්ත
- ප්‍රවීන සූපවේදිනී මොනිකා ලොරොන්සුහේවා
- සමාගම් අධ්‍යක්ෂිකා චන්ද්‍ර හේමචන්ද්‍ර
- වෛද්‍ය ජයනාත් අබේවික්‍රම
4 comments:
මගේ ගෑනිගේ දරුබොක්ක තොපේ බූදලයක් නෙවෙයි යකෝ.
ඔච්චරම කැක්කුම නං හාමුදුරවන්ට පුළුවන්නේ වැඩේට පෙරමුණ අර ක්‍රියා කොරන්න. මහින්ද චින්තනේ යටතේ දාමු ළමයි පැක්ටේරියක්. මම නං එක පයින්ම කැමතියි පැක්ටේරියෙ වැඩට යන්න. අපේ ගෙදර උන්දැ නම් කොහොම වෙයිද දන්නෑ. ඔයා ළමයින්ට කන්න අඳින්න දෙනව නං ඉතිං, ගහන්නංකෝ පැටව් ගමකට. උන්ගේ අනාගතේ ඉගෙනීම හෙමත් ඔය හාංදුරු ගොල්ල බලා ගන්නවද? ගෑනු දරුවො එහෙම ලොකු මහත් වෙලා දීග දෙන්න හදන කොට ඔය නපුංසකයො කවුරුවත් නෑ උදව් කරන්න.
were is my comment? did you delete it?
මගෙ අම්මෝ.....
ඕක ඔච්චර අමාරුද?
අනේ සමා වෙන්න. මම දැනගෙන හිටයෙ නෑ ඒ වගක්. කෙසේ වුවද කිසිම කෙනෙකුගේ ශාරීරික හෝ මානසික දුර්වලතාවයක් අපහාසයට ලක් කිරීමේ අරමුණකින් නෙමේ මම මේ සටහන ලීවේ. මම හිතුවේ ගෙදර සහෝදර සහෝදරියෝ තුන් හතර දෙනෙක් ඉන්නකොට ඒක ලොකු සතුටක් වාසනාවක් කියල. බලාගෙන යනකොට ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ලෝකෙ තියෙනවා වගේ. ඕව තේරෙන්න තව කල් යයි, මට. (තාත්තගෙන් අහන්නයෑ). කොහොමත් මම මහණ වෙන්න නම් කැමැත්තෙන් ඉන්නේ. ඒත් තාත්ත කියන්නේ මට වඩා චූටි මල්ලි තමා මහණකමට හොඳ කියල. කවුරු හෝ අපි හතර දෙනාගෙන් එක්කෙනෙක් මහණ කරනවා කියල තමා තාත්ත කියන්නෙ. ඔයාල වගේ දායකයෝ ඉන්නකම් ඉතින් මහණ වෙන්න හතර කේන්දරේ පාළු වෙන්න ඕනෙම නෑ. මොකද හීලටත් ගෙනත් දෙනවලුනෙ.
රයිගමයෝ නිකං හිටු එකම හෑල්ල දෙතුන් පාරක් කිය කිය ඉන්නේ නැතිව, නොදන්න පාට් දැම්මට උඹට මෙව්වා බලෙන්ම කියොන්න නේද ඕනෑ?
Post a Comment