Sunday 28 June 2009

බලය බෙදීම

අපේ රටේ තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදීම කළයුතු බව දැන් කිරිවලට පැණි වගේ එකට යන දෙයක් වෙලා. සීනි එක්ක කිරි කන කට්ටිය වගේ බලය බෙදීමට වඩා වෙනස් විසඳුම් ගැන කියන අයත් ඉන්නවා. කොහොම හරි 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම හෝ ඊට වැඩි දෙයක් දෙන්නයි කට්ටිය කැස කවන්නේ. මමත් වැරදි වචනයක් දැම්ම. දෙනවා කියන එක. කාටද දෙන්නේ. දෙමෙළුන්ටද? උතුරට හා නැගෙනහිරටද? කොටින්නම් දැන් නෑනෙ. ඩග්ලස් දේවානන්දලා, කරුනලාටද? නැත්නම් රටටමද? ඔතන තමා ප්‍රශ්නෙ තියෙන්නේ.
මොකක්ද ප්‍රශ්නය කියල තේරුම් ගන්නේ නැතිව විසඳුම් දෙන්න පුළුවන්ද? රටේ ඉන්න එක කොටසකගේ භාෂාව අනෙක් කොටසට තේරෙන්නේ නැතුවට දෙගොල්ලන්ට පොලිස් බලතල බෙදල දීල හරියනවද? එක පළාතක වැවෙන දේ රටේ තව පළාතකට ගෙනිහින් විකුනගන්න විදිහක් නැතුවට ඉඩම් බලතල බෙදල දීල හරියනවද? කරන්න රස්සාවක් නැතුව, යහපත් ජීවිතයක් ගත කරන්න අතේ සතේ නැතිව තරුණයෝ වේලෙන එකට මන්ත්‍රීවරු සියක් හමාරක් පත්කරගත්තට වැඩක් තිනෙවද? බොන්න වතුර ටික ගේන්න කළගෙඩි තුන හතරක් එක උඩ එක ඔළුවෙ තියාගෙන හැතැප්ම ගානක් යන්න වෙලා තියෙන ‍එකට මහ ඇමතිවරු නමදෙනෙක් පත් කළා කියල වැඩක් වෙලා තියෙනවාද? කොට කලිසමක් ඇන්ඳ වැරැද්දට ඩෙංගු හැදිල මැරිල යන රටේ සෞඛ්‍ය අමාත්‍යංශ 10ක් තිබුනට වැඩක් තියෙනවාද?
ඔය විදිහට අපිට දැනෙන, අපිට වගේම අනෙත් අයටත් දැනෙන ප්‍රශ්න ගොඩක එකතුවක් ඒ ඒ ප්‍රදේශයේ නැත්නම් ජාතියේ නැත්නම් පක්ෂයේ හැටියට එළියට එනකොට ඒකට තමන්ගේ ජාතියේ හැටියට, පක්ෂයේ හැටියට, ප්‍රදේශයේ හැටියට හිතල විසඳුම් දෙන්න යන්නේ නැතිව රටේ සමස්ථ ජනතාවටම දැනෙන ප්‍රශ්නවලට, දැනෙන විසඳුමක් දුන්නොත් ඔය විකාර ඕනෙ වෙන එකක් නෑ.
මගේ පුංචි කමට මට හිතෙන දේ කීවේ. මහප්‍රාණ නම් නෑ. කොහොම හරි බලමුකො වෙන්නෙ මොකක්ද කියල. මොකද අපි මොනව කිව්වත් ඒව කරන එකක්යැ. ඒ ගොල්ලන්ට ඕනෙ දේමනේ කරන්නේ. කරපල්ලකො. හරි යයිද බලන්න.
ඔය වෙලාවට තමා ලොකු උනහම දේශපාලකයෙක් වෙන්න හිතෙන්නෙ.

Saturday 20 June 2009

හෙළ උදාව ජාතික ව්‍යාපාරයෙන් ගෙන එන පණිවුඩයකි.

මේ පසුගිය දිනක මට ලැබුණු පත්‍රිකාවක සටහනක්.
උපුටාගැනීමක්.

හෙළ උදාව ජාතික ව්‍යාපාරයෙන් ගෙන එන පණිවුඩයකි.

"නැණ ගුණ පිරි දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි පවුලක් මගින් සමෘධිමත් ශ්‍රී ලංකාවක්"

ප්‍රත්තා වත්ථු මනුස්සානං - (මිනිසා ගේ සම්පත දරුවෝය.) සංයුක්ත නිකාය - ජරා වග්ගය.

තෙරුවන් සරණයි.
ඔබ මේ ගැන සිතා තිබේද? තුන්වන හා හතරවන දරුවා ලෙස අලුතින් උපදින දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක් මගින් ආධාර කිරීමට අපි ක්‍රියා කරමින් සිටින්නෙමු.

වසර දහස් ගණනක අතීතය පුරා අපේ රට හෙළයා සතු දේශය ලෙස පවත්වා ගැනීම පිණිස සිංහල මුතුන්මිත්තන් දිවි පුදා ඇති බව අපි දනිමු. අදත් සිංහල රණවිරුවන් ජීවිත පරිත්‍යග කරමින් රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කළහ. ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත්තද, අනාගතයේදී සිංහල දේශය සිංහලයන්ට ක්‍රමයෙන් අහිමි කිරීමේ විදේශීය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වන බව දන්නවාද?

අපට නොදැනුවත්වම බහුතර සිංහල බෞද්ධයා මෙරටින් වඳකර දැමීමේ දිගුනාලීන වැඩසටහන් විදේශීය මුදල් යොදවා ක්‍රියාත්මක වෙමින් තිබේ. අපට මත්වතුර, මත්කුඩු හඳුන්වා දුන්නේද, ආර්ථීක ආධාර දී වෙනත් ආගම්වලට හරවා ගන්නේද මේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලෙසිනි. වඩාත් භයානක ව්‍යාපෘතියය නම් සිංහලයා විසින්ම තම වර්ගයා කප්පාදු කර ගැනීමට පුරුදු පුහුණු කිරීමයි. මේවා වෙනත් ජාතීන් භාරගෙන නැතත් සිංහලයා දෝතින් භාරගෙන තිබේ. නෝර්වේ, සිවීඩනය ඇතුළු විදේශීය රාජ්‍යන්හි මෙහෙයවීමෙන් ඇරඹුණු මේ ව්‍යාපෘතිය තව වසර 30 සිට 50 ඇතුලත නිශ්චිතවම ප්‍රතිඵල ලබාදීමට නියමිතය. එසේ වන්නේ ජනගහණය ඔවුන් අපේක්ෂා කළ පරිදි කප්පාදුවීම මගිනි.

ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අංශයෙන් 2008 වසර සඳහා නිකුත්කර ඇති ජනගහන තොරතුරු වාර්තාවේ සඳහන් සංඛ්‍යාලේඛන වගුවේ සඳහන්ව ඇත. (http://esa.un.org/unpp)

මෙන්න ලෝකයේ අනිත් රටවල තත්වය
මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව පවුලක සිටින දරුවන් සංඛ්‍යාව වේගයෙන් අඩුවී එක් දරුවකු හෝ දෙදෙනෙකුගේ මට්ටමට පැමිණ තිබේ. දෙමාපියන් මියයනවිට ඉතිරි කරන්නේ එක දරුවකු පමණක් නම් සිය පරම්රාව 50% කින් කප්පාදු වීමක් සිදුවේ. තනි දරුවා බොහෝ විට ආත්මාර්ථකාමී හිතුවක්කාර පුද්ගලයකු වීම සමාජයේ ප්‍රකටව දක්නට ඇත. එවැනි දරුවෝ වයසට ගිය තම දෙමාපියන් කරදරයක් ලෙසින් සළකති. ඊට හේතුව වන්නේ දෙමාපියන් සෑම කටයුත්තකදීම තනිව මුහුණදීමට සිදුවීමයි. යම් හෙයකින් දරුවා මිය ගියහොත් හෝ විදේශ ගත වුවහොත් දෙමාපියන් අසරණවීමට ද ඉඩ තිබේ.

අතේ ඇති මුදලට සරිලනසේ දරුවන් සීමා කිරීමට ඩොලර් මත යැපෙන දේශීය ඒජන්තවරු අපට කියාදී තිබේ. දරුවා වටිනා සම්පතක් ලෙස සැලකූ අපේ සමාජ‍ය මේවන විට දරුවාගේ වටිනාකම නොදකින සමාජයක් බවට පත්කර ඇත. මේ ඒජන්තවරුන්ගේ දිගු කාලීන කූට ව්‍යාපෘතිවලට සිංහල මවුවරුන් රැවටීම නවතාලීමට කාලය පැමිණ ඇත. එසේ කළ නොහැකි වුවහොත් මේ රටට හිමිකම් කියන්නට සිංහලයන් ඉතිරි නොවන බව ඉහත සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිව පෙනේ. ප්‍රෞඩ ඉතිහාසයක් ඇති සිංහල ශිෂ්ඨාචාරය වර්තමාන සිංහලයාගෙන් අවසන් නොවිය යුතුය. අපේ අනාගත මුණුපුරන් මිණිපිරියන්ට අභිමානයෙන් ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතුය.

රටක් ශක්තිමත් වීමට පවුල් ඒකකය ශක්තිමත් විය යුතුය. පවුලක් ශක්තිමත් වීමට අඩුම වශයෙන් පවුලක දරුවන් තිදෙනෙකුවත් සිටිය යුතු නොව්ද? වැඩි පුරම එක් දරුවාට සීමාවී ඇත්තේ ධනවත් පවුල් බව පර්යේෂණාත්මකව ඔප්පුවී තිබේ. දරුවන් වෙනුවෙන් කාලය, ශ්‍රමය යෙදවීමට ඇති අකමැත්ත මෙයට ප්‍රධාන සාධක වී තිබේ. අසීරුවෙන් හෝ ඔබේ පවුලට දරුවන් තිදෙනෙකුවත් ඇති දැඩි වේ නම් එමගින් ශක්තිමත් පවුලක් නිර්මාණය වේ. අනාගත පරම්පරාවද සුරක්ෂීත වේ.

එය කළහැක්කේ කෙසේද?

  • එක් දරුවකු සිටින ඔබ සුදුසු වයසේ සිටීනම් තව දරුවකු ගැන සිතන්න.
  • දෙදෙනෙකු සිටින ඔබ තුන්වන දරුවා අපේක්ෂා කරන්න.
  • දරුවන් තිදෙනෙකු දැනටමත් සිටීනම් හතරවන දරුවා ඔබට වැඩි නොවේ. මන්ද, ඔවුන් අනාගතයේදී ඔබේ පවුලේ දැවැන්ත ශක්තිය වන බැවිනි.
තුන්වන හා හතරවන දරුවා ලෙස අලුතින් උපදින දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක් මගින් ආධාර කිරීමට අපි ක්‍රියා කරමින් සිටින්නෙමු.

විස්තර සඳහා අමතන්න

හෙළ උදාව ජාතික ව්‍යාපාරය,
බෝ සෙවණ විහාරය,
මාළිගාවත්ත පාර,
කොළඹ 10
දුරකතනය 0602090461
ඊ‍මේල් hela_udana[at]sltnet.lk

හෙළ උදාව ජාතික ව්‍යාපාරයේ නියමුවෝ
  • පූජ්‍යපාද ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
  • පූජ්‍යපාද ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
  • පූජ්‍යපාද හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි
  • පූජ්‍යපාද ශාස්ත්‍රවේදී තලල්ලේ මහින්ද හිමි
  • පූජ්‍යපාද රජවත්තේ වප්ප හිමි
  • පූජ්‍යපාද මාවරැල්ලේ භද්දිය හිමි
  • පූජ්‍යපාද ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමි
  • කලාසූරී අරිසෙන් අහුබුදු
  • ආචාර්ය සූරිය ගුණසේකර
  • ආචාර්ය මිලීනා සුමතිපාල
  • මහාචාර්ය අනුලා විජේසුන්දර
  • මහාචාර්ය මැන්දිස් රෝහණධීර
  • මහාචාර්ය ඩබ්ලිව්. පි. අමරබන්දු
  • මහාචාර්ය ගාමිණි සේනානායක
  • සැළසුම් නිලධාරී රංජිත් බී. ඒකනායක
  • කේ. ජී. විජේසිරි (ශ්‍රී.ල.ප.සේ.)
  • කලාකීර්ති එඩ්වින් ආරියදාස
  • ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක
  • කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
  • සමාගම් අධ්‍යක්ෂක කරු හීනටිගල
  • හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න
  • ප්‍රවීණ මාධ්‍යවේදී ටී.ඩී.කේ. ජයන්ත
  • නිතිඥ සුජිත් ගුණවර්ධන
  • සමාගම් අධ්‍යක්ෂිකා විමලා සෝමරත්න
  • වරලත් ඉංජිනේරු එස් කුලතිලක
  • සමාගම් අධ්‍යක්ෂ මහින්ද තෙන්නකෝන්
  • වරලත් ඉංජිනේරු ආනන්ද එම්. සමරසිංහ
  • තුෂාන් මාපටුන
  • ව්‍යාපාරික නිමල් සමරසිංහ
  • ශ්‍රීනාත් ගනේවත්ත
  • ප්‍රවීන සූපවේදිනී මොනිකා ලොරොන්සුහේවා
  • සමාගම් අධ්‍යක්ෂිකා චන්ද්‍ර හේමචන්ද්‍ර
  • වෛද්‍ය ජයනාත් අබේවික්‍රම
ඔබටද අප සමග එක්වීමට ආරාධනා!

ලොකු පවුලකි ඉස්තරම්....!

Period Population growth rate
1950-1955 1.73
1955-1960 2.18
1960-1965 2.22
1965-1970 2.24
1970-1975 1.93
1975-1980 1.76
1980-1985 1.42
1985-1990 1.34
1990-1995 1.06
1995-2000 0.58
2000-2005 0.80
2005-2010 0.88
2010-2015 0.73
2015-2020 0.51
2020-2025 0.29
2025-2030 0.15
2030-2035 0.05
2035-2040 -0.06
2040-2045 -0.16
2045-2050 -0.28
Period Total fertility
1950-1955 5.80
1955-1960 5.80
1960-1965 5.20
1965-1970 4.70
1970-1975 4.00
1975-1980 3.61
1980-1985 3.19
1985-1990 2.68
1990-1995 2.45
1995-2000 2.16
2000-2005 2.33
2005-2010 2.33
2010-2015 1.97
2015-2020 1.73
2020-2025 1.54
2025-2030 1.47
2030-2035 1.40
2035-2040 1.35
2040-2045 1.35
2045-2050 1.35

මෙන්න ලෝකයේ අනිත් රටවල තත්වය
Rank
country (children born/woman) Date of Information
1 Niger
7.75
2009 est.
2 Mali
7.29
2009 est.
3 Uganda
6.77
2009 est.
4 Afghanistan
6.53
2009 est.
5 Somalia
6.52
2009 est.
6 Burundi
6.33
2009 est.
7 Yemen
6.32
2009 est.
8 Burkina Faso
6.28
2009 est.
9 Congo, Democratic Republic of the
6.20
2009 est.
10 Angola
6.12
2009 est.
11 Ethiopia
6.12
2009 est.
12 Sierra Leone
5.88
2009 est.
13 Congo, Republic of the
5.84
2009 est.
14 Liberia
5.79
2009 est.
15 Western Sahara
5.61
2009 est.
16 Malawi
5.59
2009 est.
17 Oman
5.53
2009 est.
18 Mayotte
5.50
2009 est.
19 Benin
5.49
2009 est.
20 Sao Tome and Principe
5.33
2009 est.
21 Chad
5.31
2009 est.
22 Rwanda
5.25
2009 est.
23 Guinea
5.20
2009 est.
24 Mozambique
5.18
2009 est.
25 Zambia
5.15
2009 est.
26 Madagascar
5.14
2009 est.
27 Equatorial Guinea
5.08
2009 est.
28 Djibouti
5.06
2009 est.
29 Gambia, The
5.04
2009 est.
30 Gaza Strip
5.03
2009 est.
31 Senegal
4.95
2009 est.
32 Nigeria
4.91
2009 est.
33 Comoros
4.84
2009 est.
34 Togo
4.79
2009 est.
35 Eritrea
4.72
2009 est.
36 Gabon
4.65
2009 est.
37 Guinea-Bissau
4.65
2009 est.
38 Kenya
4.56
2009 est.
39 Sudan
4.48
2009 est.
40 Tanzania
4.46
2009 est.
41 Mauritania
4.45
2009 est.
42 Laos
4.41
2009 est.
43 Cameroon
4.33
2009 est.
44 Samoa
4.16
2009 est.
45 Central African Republic
4.14
2009 est.
46 Cote d'Ivoire
4.12
2009 est.
47 Kiribati
4.04
2009 est.
48 Iraq
3.86
2009 est.
49 Saudi Arabia
3.83
2009 est.
50 Haiti
3.81
2009 est.
51 Paraguay
3.75
2009 est.
52 Zimbabwe
3.69
2009 est.
53 Ghana
3.68
2009 est.
54 Papua New Guinea
3.62
2009 est.
55 Pakistan
3.60
2009 est.
56 Marshall Islands
3.59
2009 est.
57 Solomon Islands
3.52
2009 est.
58 Guatemala
3.47
2009 est.
59 Belize
3.36
2009 est.
60 American Samoa
3.29
2009 est.
61 Timor-Leste
3.28
2009 est.
62 Honduras
3.27
2009 est.
63 Philippines
3.27
2009 est.
64 Swaziland
3.24
2009 est.
65 West Bank
3.22
2009 est.
66 Bolivia
3.17
2009 est.
67 Syria
3.12
2009 est.
68 Libya
3.08
2009 est.
69 Cape Verde
3.07
2009 est.
70 Lesotho
3.06
2009 est.
71 Cambodia
3.04
2009 est.
72 El Salvador
3.00
2009 est.
73 Tajikistan
2.99
2009 est.
74 Malaysia
2.95
2009 est.
75 Turks and Caicos Islands
2.95
2009 est.
76 Tuvalu
2.91
2009 est.
77 Micronesia, Federated States of
2.89
2009 est.
78 Nauru
2.85
2009 est.
79 Dominican Republic
2.76
2009 est.
80 Kuwait
2.76
2009 est.
81 Israel
2.75
2009 est.
82 Bangladesh
2.74
2009 est.
83 India
2.72
2009 est.
84 Namibia
2.69
2009 est.
85 Egypt
2.66
2009 est.
86 Fiji
2.65
2009 est.
87 Kyrgyzstan
2.65
2009 est.
88 Nepal
2.64
2009 est.
89 Botswana
2.60
2009 est.
90 World
2.58
2009 est.
91 Nicaragua
2.57
2009 est.
92 Panama
2.53
2009 est.
93 Ecuador
2.51
2009 est.
94 Morocco
2.51
2009 est.
95 Bahrain
2.50
2009 est.
96 Vanuatu
2.50
2009 est.
97 Cook Islands
2.49
2009 est.
98 Venezuela
2.48
2009 est.
99 Colombia
2.46
2009 est.
100 Qatar
2.45
2009 est.
101 Faroe Islands
2.44
2009 est.
102 United Arab Emirates
2.42
2009 est.
103 Jordan
2.39
2009 est.
104 Bhutan
2.38
2009 est.
105 South Africa
2.38
2009 est.
106 Peru
2.37
2009 est.
107 Argentina
2.35
2009 est.
108 Mexico
2.34
2009 est.
109 Indonesia
2.31
2009 est.
110 Saint Kitts and Nevis
2.26
2009 est.
111 Jamaica
2.25
2009 est.
112 Tonga
2.25
2009 est.
113 Grenada
2.23
2009 est.
114 Mongolia
2.23
2009 est.
115 Turkmenistan
2.22
2009 est.
116 Brazil
2.21
2009 est.
117 Turkey
2.21
2009 est.
118 Greenland
2.19
2009 est.
119 New Caledonia
2.18
2009 est.
120 Costa Rica
2.14
2009 est.
121 Bahamas, The
2.10
2009 est.
122 New Zealand
2.10
2009 est.
123 Dominica
2.09
2009 est.
124 Antigua and Barbuda
2.07
2009 est.
125 United States
2.05
2009 est.
126 Azerbaijan
2.04
2009 est.
127 Guyana
2.03
2009 est.
128 Albania
2.01
2009 est.
129 Bermuda
1.99
2009 est.
130 Suriname
1.99
2009 est.
131 Sri Lanka
1.99
2009 est.
132 France
1.98
2009 est.
133 Saint Vincent and the Grenadines
1.98
2009 est.
134 Netherlands Antilles
1.97
2009 est.
135 Saint Pierre and Miquelon
1.97
2009 est.
136 Korea, North
1.96
2009 est.
137 Uzbekistan
1.95
2009 est.
138 Seychelles
1.93
2009 est.
139 Chile
1.92
2009 est.
140 French Polynesia
1.92
2009 est.
141 Uruguay
1.92
2009 est.
142 Brunei
1.91
2009 est.
143 Iceland
1.90
2009 est.
144 Maldives
1.90
2009 est.
145 Burma
1.89
2009 est.
146 Cayman Islands
1.88
2009 est.
147 Kazakhstan
1.88
2009 est.
148 Wallis and Futuna
1.87
2009 est.
149 Aruba
1.85
2009 est.
150 Ireland
1.85
2009 est.
151 Virgin Islands
1.85
2009 est.
152 Lebanon
1.85
2009 est.
153 Saint Lucia
1.84
2009 est.
154 Vietnam
1.83
2009 est.
155 Palau
1.82
2009 est.
156 Mauritius
1.81
2009 est.
157 Algeria
1.79
2009 est.
158 China
1.79
2009 est.
159 Australia
1.78
2009 est.
160 Luxembourg
1.78
2009 est.
161 Norway
1.78
2009 est.
162 Cyprus
1.77
2009 est.
163 Anguilla
1.75
2009 est.
164 Monaco
1.75
2009 est.
165 Denmark
1.74
2009 est.
166 Finland
1.73
2009 est.
167 Trinidad and Tobago
1.72
2009 est.
168 Tunisia
1.72
2009 est.
169 Iran
1.71
2009 est.
170 British Virgin Islands
1.71
2009 est.
171 Puerto Rico
1.71
2009 est.
172 Barbados
1.68
2009 est.
173 Sweden
1.67
2009 est.
174 Netherlands
1.66
2009 est.
175 United Kingdom
1.66
2009 est.
176 Belgium
1.65
2009 est.
177 Gibraltar
1.65
2009 est.
178 Thailand
1.65
2009 est.
179 Isle of Man
1.65
2009 est.
180 Cuba
1.61
2009 est.
181 Canada
1.58
2009 est.
182 Macedonia
1.58
2009 est.
183 Jersey
1.57
2009 est.
184 Saint Helena
1.56
2009 est.
185 Liechtenstein
1.52
2009 est.
186 European Union
1.51
2009 est.
187 Malta
1.51
2009 est.
188 Portugal
1.49
2009 est.
189 Switzerland
1.45
2009 est.
190 Georgia
1.44
2009 est.
191 Estonia
1.42
2009 est.
192 Croatia
1.42
2009 est.
193 Bulgaria
1.41
2009 est.
194 Russia
1.41
2009 est.
195 Germany
1.41
2009 est.
196 Guernsey
1.41
2009 est.
197 Austria
1.39
2009 est.
198 Romania
1.39
2009 est.
199 Serbia
1.38
2009 est.
200 Greece
1.37
2009 est.
201 Armenia
1.36
2009 est.
202 San Marino
1.36
2009 est.
203 Hungary
1.35
2009 est.
204 Slovakia
1.35
2009 est.
205 Andorra
1.33
2009 est.
206 Italy
1.31
2009 est.
207 Spain
1.31
2009 est.
208 Latvia
1.30
2009 est.
209 Poland
1.28
2009 est.
210 Slovenia
1.28
2009 est.
211 Moldova
1.27
2009 est.
212 Ukraine
1.26
2009 est.
213 Bosnia and Herzegovina
1.25
2009 est.
214 Belarus
1.24
2009 est.
215 Czech Republic
1.24
2009 est.
216 Lithuania
1.23
2009 est.
217 Montserrat
1.23
2009 est.
218 Japan
1.21
2009 est.
219 Korea, South
1.21
2009 est.
220 Northern Mariana Islands
1.15
2009 est.
221 Taiwan
1.14
2009 est.
222 Singapore
1.09
2009 est.
223 Hong Kong
1.02
2009 est.
224 Macau
0.91